What is Physiotherapy?
Physiotherapy is a health care profession concerned with human function and movement and maximizing physical potential. (World physiotherapy)
Physiotherapy helps to restore movement and function when people are affected by injury, disability, or illness. It also helps to prevent future injuries and illnesses.
When do you need Physiotherapy treatments?
• bones, joints, and soft tissue – ex; back pain, neck pain, shoulder pain, osteoarthritis, and sports injuries
• brain or nervous system – movement problems resulting from a stroke, multiple sclerosis (MS) Spinal cord injuries, GBS or Parkinson's disease
• Pediatric conditions – developmental delay, cerebral palsy
• Cardiopulmonary – rehabilitation after a heart attack, respiratory diseases; COPD, Cystic fibrosis
• Geriatrics
• Pre and post operative physiotherapy
• Community Based Rehabilitation
• Sports physiotherapy
භෞත චිකිත්සාව යනු චලනය පිළිබඳ විද්‍යාව කෙරෙහි අවධානය යොමු කරන ප්‍රතිකාර ක්‍ර්‍ර්‍ර්‍රමයක් වේ. එය ඔවුන්ගේ ශාරීරික ශක්තිය, ක්‍රියාකාරිත්වය, චලනය සහ සමස්ත යහපැවැත්ම යථා තත්ත්වයට පත් කිරීමට, නඩත්තු කිරීමට සහ උපරිම කිරීමට උපකාරී වේ.
භෞත චිකිත්සක ප්‍රතිකාර අවශ්‍ය වන්නේ?
• අස්ථිමය, සන්ධි ආශ්‍රිත රෝග- කොන්දේ කැක්කුම, බෙල්ලේ කැක්කුම, උරහිස් වේදනාව, දණහිස් කැක්කුම, අස්ථි බිඳීම්, ක්‍රීඩා අනතුරු, මස්පිඬු වේදනාව
• ස්නායු පද්ධතිය ආශ්‍රිත රෝග- ආඝාතය, සුෂුම්නාව අශ්‍රිත අනතුරු...
• ළමා රෝග- ළඳරුවන්ගේ ක්‍රියාකාරකම් ප්‍රමාද වීම්/ සංවර්ධන ගැටලු
• හෘද හා පෙනහළු ආශ්‍රිත රෝග
• මහළු වියේ ඇතිවන ආබාධ ආශ්‍රිත භෞත චිකිත්සාව
• ශල්‍ය කර්මයකට පෙර හා පසු පුනරුත්ථාපනය
• ක්‍රීඩා සම්බන්ධ භෞත චිකිත්සාව

0 Comments